1. S

    ස්ක්‍රිල් නෙටෙලර් සල්ලි තියන කෙනෙක්

    ස්ක්‍රිල් නෙටෙලර් සල්ලි තියන කෙනෙක් නුවර අවට උනොත් ලේසියි. හම්බවෙලා සල්ලි දෙන්න පුළුවනි. වෙනපලතක උනත් ගැටළුවක් නැහැ. ඕනෑම බැංකුවකට සල්ලි දාන්න පුළුවනි. මට වැඩිය ඕනා නැහැ ඩොලර් 50ක් ඕනා. තියන කෙනෙක් ගානත් එක්ක කියන්න. දිගටම බිස්නස් කරන්න උනත් සෙට් වෙන්න පුළුවන්.

    No contents