1. oldguy90

    5000 help

    කාට හරි පුලුවන්ද රැ 5000 දෙන්න මචන්ලා,නැත්නම් ජොබ් එකක් හරි අද කරන්න , අන්ත අසරණ වෙලා ඉන්නේ, kauruth nama ban udau karanna mrama karumayak genne, dannam epa wela thiyenne bn
  2. oldguy90

    ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ

    මචන්ලා මේ දවස් වල ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ, අද 11 වෙනිදා අතේ තියෙන්නේ 6700ක් විතරයි, අම්මයි මමයි විතරයි ඉන්නේ තාත්තා නැති උනා covid හැදිලා, 2019 එයා ගත්ත ණයක් තියෙනවා ඒක ගෙවන්නත් ඕන, මම ගෙදර හදන්න ණයක් ගත්තා එක ගෙවන්නත් ඕන, ඔය ඔක්කොම ටික ගෙවල , bill ටිකයි , කන්න බොන්න ගත්තයින් පස්සේ අතේ...
  3. oldguy90

    Big help please skrill

    මචන්ලා මම @hehanhiru, එ account eke දාන්න බැහැ මගේ hutch නුම්බෙර් එකට verification code එක අවේ නැහැ , මට පුළුවන් නම් $20 ක් දෙන්න මගේ skrill account එකට, bank එකෙන් payment කරන්න දෙන්නේ නැහැ. පුලුවන්නම් දෙන්න මචන්ලා පින්සිද්ද වෙනවා, ඉල්ලන්න කෙනෙක් නැහැ එකයි මෙහෙම ඇවිත් දැම්මේ ලොකු උදවුවක්.

    No contents