මචන්,
පොඩි පොඩි බිස්නස් කරන
අපි සෙට් එක එකතු වෙලා
පොඩි නෙට්වර්ක් එකක් හද ගමුද
එහෙම උනොත් අපිට අපේ විවිධ
වයාපාර කරගන්න පහසුයි
අපිට ගනුදෙනු කාරයේ
හොයගන්න පහසුයි
කැමති කට්ටිය කියන්න
කැමති කට්ටිය
එයාලගෙ පොන් නම්බර්,
එයාලගෙ බිස්නස් එකේ විස්තර,
බිස්නස් ගැන දැනුම
ඒව ගැන
සාකච්චා කරගමු
දියුණු වෙන්න...