1. C

    මාත් අලුත්

    අද තමා කිරියට ජොයින් උනේ තාම නම් කරකවලා ඇතෑරියා වගේ කට්ටිය අදුරගන්න කැමතී ;) දෙයක් දැනගන්නත් ඕනි, නැවිගේශන් මෙනු එකේ elakiri.com/forum ලින්ක් එක නැද්ද
  2. C

    rep දාන්නෙ කොහොමද

    rep දාන්නෙ කොහොමද එලකිරියට එකට මම අලුත්. හෙල්ප් ත්‍රෙඩ් එකේ රෙප් දාන හැටි කියල තිබ්බට ස්ක්‍රීන්ශොට් එක පේන්නෙ නැති හන්දා ක්ලික් කරන්න ඕනි බටන් එක හොයාගන්න බෑ.:oo: රෙප් දාන්න තියෙන හාට් එක කොහෙද තියෙන්නෙ?

    No contents