කෙල්ලෙක් talk කාරා බන්
අද මම ටිකක් දුර ගමනක් ගියා වැඩකට.එන ගමන් බස් එකේ මම හිටගෙන ,දොර ලගම seat එකේ ලස්සන කෙල්ලෙක් හිටියා.අනිවාර්යෙන් අලුතෙන් පත්වීම් ලැබුන techer කෙනෙක් වෙන්න ඇති.ලස්සන සුදු කෙල්ල,මම බල්මට් එක දම දම අවා.කෙල්ලත් බලනවා වගේ දැනුනා.මම කන්න වගේ බලනකොට කෙල්ල බයට බලෙනවද දන්නේ නැහැ...