1. K

    Colombo Port City Statistics

    පෘතුගීසි කාරය ආවෙත් මෙහෙම නේද? :shocked: (බුකියෙන්)
  2. K

    රටට යුතුකම ඉටුකරන්න

    රටට යුතුකම ඉටුකරන්න රට තවමත් අවදානමෙන් මිදී නැත්ද? මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට නැවත බලයට පැමිණීම සඳහා තුන් ඈඳුතු ප්‍රයත්නයක යෙදී සිටී:පියවර 1: විපක්ෂය දින්නේ කොටි චන්ද වලින් බවත්, එහෙත් තමා ජනමතයට ගරු කර නික්ම ගිය බවත් යන මිත්‍යාව රට පුරා පැතිරවීම. පියවර 2: තමා සතු අන්තවාදී කණ්ඩායම්...
  3. K

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505

    හමුදා කුමන්ත්‍රණයක් වුනානම් ඒ බව හෙළි කර&#3505 මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!! Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ 2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු...
  4. K

    එළකිරියේ MR supporter කෙනෙක් MR දිනන බව maths වලින් ඔප්පු ක&#351

    එළකිරියේ MR supporter කෙනෙක් MR දිනන බව maths වලින් ඔප්පු ක&#351 එළකිරියේ MR supporter කෙනෙක් MR දිනන බව maths වලින් ඔප්පු කරන්න ගිහින් වරද්දගෙන MY3 දිනන බව ඔප්පු කල හැටි මෙන්න! :rofl: (http://www.elakiri.com/forum/showthread.php?t=1652738) 1) පන්දුවට හොඳ පාරක්. හතරේ සීමාව දක්වා ඇදී යනවා...
  5. K

    2015_අනාවැකියක්

    mata therena widiyata man me wage ekak kara. balanna waradi thiyenawada kiyala?mata hithenawa mokak hari apset kiyala :confused: assumptions 1. 2015 registered voter count same as 2014 2. 2015 MR popularity % taken to be same as in 2005% 3. average voter turnout = 80% 4. third paerty...
  6. K

    “අන්තර්ජාල ජනපති”, එදා සහ අද

    “අන්තර්ජාල ජනපති”, එදා සහ අද මේ වන විට 2015 ජනාධිපතිවරණය පිලිබඳ අන්තර්ජාල ජනමත විමසුම් සියල්ලගෙන්ම පාහේ පෙනී යන්නේ විපක්ෂ අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන 84% ට 15%, 87% ට 12% හා 74% ට 24% වැනි විශාල පරතරයකින්** ජයග්‍රහණය කරන බවකි. (original links methana: https://medium.com/@ko_marx/-d2f821538977)...
  7. K

    2005_2015_චින්තන_ඉතිහාසය

    2005_2015_චින්තන_ඉතිහාසය 2005 ජුලි සුනාමි සහන වෙනුවෙන් අග්‍රාමාත්‍ය අරමුදලට ලැබුණු රුපියල් කෝටි 8 කට අධික මුදලක් Helping Hambanthota යන නමින් අග්‍රාමාත්‍යගේ මිතුරන් දෙනෙනකු හා සහෝදරයාගේ අත්සන් සහිත පෞද්ගලික ගිණුමකට යොමු කරන ලදී 2005 සැප්තැම්බර් අග විනිසුරු විසින් Helping Hambanthota පිළිබඳ...

    No contents