1. A

    බෝඹුරු ඇල්ල | නුවර එළිය

    බෝඹුරු ඇල්ල | නුවර එළිය ඉතින් යලුවනේ හරියටම සතියකට පස්සේ මං අද අරන් අවේ ලංකාවේ මං දැක්ක ලස්සම දිය ඇල්ලක් අරගෙන. බෝඹුරු දිය ඇල්ල ලංකාවේ ඇති පලලින් වැඩි දිය ඇල්ලක් කිව්වොත් හරි. ඔයාලත් බල්ලන්කෝ විඩියෝ එක. ලස්සනයි නම් commnet එකකුත් දාන් යන්න MwEficwOgQw
  2. A

    රාමා පළමුවරට සීතා දේවිය දුටු බලගතු ස්ථාන&#3514

    රාමා පළමුවරට සීතා දේවිය දුටු බලගතු ස්ථාන&#3514 T-raXaolOUA ඉතින් යාලුවනේ ගොඩ කාලේකට පස්සේ මං අද අරන් ආවේ අපි කවුරුත් දන්න ආදර කතාවක ආරම්බය සනිටුවහන් කරන බලගතු ස්ථානයක් පිලිබදවයී.. රාමා පලවන පාරට සීතා දේවිය දුටු ස්තානයක් මට අහම්බේන් නුවර එලියේදි හමුවුනා.. ඉතින් ඒ පිලිබදව vlog එකක් තමයි අද මං...
  3. A

    කොළඹට කිට්ටුවෙන් නාන්න සුපුරි තැනක්

    කොළඹට කිට්ටුවෙන් නාන්න සුපුරි තැනක් ඉතින් යාලුවනේ අද මම අරන් අවේ කර්යබහුල ජීවිතයක් ගත කරන නාගරික පරිසරයක ජීවත් වන ඔබ වෙනුවෙන්, කොලබ ඉදන් ඉක්මනට ගිහින් එන්න පුලුවන් නාන්න තියන ඇග සිසිලවත් කරන තැනකට.... කුමාරි ඇල්ල..ඉතින් මේ ඇල්ල පිහිටලා තියෙන්නේ සීතාවක ප්‍රදේශයේ.. එහෙමත් නැතිනම් අවිස්සාවෙල්ල...
  4. A

    ඇබඩීන් දිය ඇල්ල මිනිසුන් බිලිගනී පරිස්සම

    සුන්දර ඇබඩීන් දිය ඇල්ල ඇබඩීන් දිය ඇල්ල කියන්නේ ල0කාවේම සුන්දරම තවත් දිය ඇල්ලක්. ගිනිගත්හෙන ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ දිය ඇල්ල සම්බන්ද වෙල තියෙන්නේ කෙහෙල්ගමු ඔයටයි. ඒ වගේම මීටර් 98ක් උස මේ දිය ඇල්ල අයත් වෙන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයටයි. හැම සුන්දර දෙයක් පිටිපස්සේම අසුන්දර කතාවක් තියනවා. ඇබඩීන්...
  5. A

    කාල තරනය - Time Travel

    අපිට කාලය හරහා ගමන් කරන්න පුලුවන්ද? නැත්නම් මේක හුදෙක් මතවාදයක් විතරක්ද? අපි හැමෝටම මේක ප්‍රශ්නයක්.. කාලය කියන්නෙ ඇත්තටම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම එහෙම පුළුවන් නම්..... මේ සම්බන්ධව පොත්පත් වගේම ගොඩක් චිත්‍රපටි නිර්මාණය වෙලා තියනවා.. The time machine, back to the future , Tomorrow...
  6. A

    අම්බුලුවාවේ විශ්මය සහා එය තහනමට ලක් වුයේ &#346

    අම්බුලුවාවේ විශ්මය සහා එය තහනමට ලක් වුයේ &#346 ගම්පොල නගරයේ සිට හෙම්මත ගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාවේ කදුමුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුලුවන්. අක්කර 927ක පමණ බුමිභාගයක විසිර පවතින මේ කදු ගැටය අනිකුත් කදු ගැටවලින් වෙන්ව හුදකලාවේ පසුවනවා.මුහුදු මට්ටමෙන් උස අඩි 3567ක් උස මේ කදු...
  7. A

    test

    test
  8. A

    අම්බුලුවාවේ විශ්මය සහා එය තහනමට ලක් වුයේ &#346

    අම්බුලුවාවේ විශ්මය සහා එය තහනමට ලක් වුයේ &#346 එලකිරි යාලුවනේ... ගම්පොල නගරයේ සිට හෙම්මත ගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුලුවාවේ කදුමුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුලුවන්. අක්කර 927ක පමණ බුමිභාගයක විසිර පවතින මේ කදු ගැටය අනිකුත් කදු ගැටවලින් වෙන්ව හුදකලාවේ පසුවනවා.මුහුදු මට්ටමෙන් උස අඩි...

    No contents