කැළුම්ගේ ආදර කතාව
මේ මගේ කතාව ලියන්න හිතුවේ අද එළකිරියේ ආදර කතා කීපයක්ම දැකපු නිසා. ඉතිං මට මගේ කතාවත් ලියන්න හිතුවා. මම පරණ සාමාජිකයෙක් rial account එකෙන් ඇවිත් මේ කතාව මම නොලියන්නේ මේකේ මාව පුද්ගලිකව දන්න අය ඉන්න නිසා. මම මේ account එක පාවිච්චි කරන්නේ මේ කතාව ලියන්න විතරයි. කෝටින්ම මම මේ...