කොටහේනේ වෙඩි තැබීමක්.
2025.05.16 වන දින පැය 1830 පමණ කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම මාවතේ අංක 96/07, සුමිත්‍රාරාම මාවත, කොටහේන, කොළඹ 13 යන ලිපිනය ඉදිරිපිටදී එම ලිපිනයේ පදිංචිව සිටි කනගරත්නම් චන්ද්‍රකුමාර් වයස අවුරුදු 42 යන අයට හා මිසිලියා වයස 70 ක් පමන
යන අයට නාඳුනන දෙදෙනෙක් විසින් පැමිණ...