ඉරජ්ගේ ගීතයින් මුසල්මනුවනට අවමන් වෙනවා,මෙයින් ජාතිවද ඇවිස්සෙනවා කියා කෑගැසූ කේවට්ට ඇමතිවරුනි,
ජාති අනුරාගයෙන් දේශමාමකත්වයෙන් විරාජමාන බව පෙන්වාදී,රට ජාතියත්, අති උතුම් සම්බුද්ධ සාසනයත් පාවාදෙන පාදඩ කේවට්ට පාලකයින්ගේ ක්රියාකලාපය ගැන කිනම් කතාද?
අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැති මෙ අඳබාලයින්...