400 දෙනාටම කන්න පුළුවන් කුකුල් මස් කෑල්ල ගානේ දෙනවා නං මස් කිලෝ 50 ක් ගන්න වෙයි. එහෙම නැතුව කටු අනං මනං දාලා පෙළක් අයට හොද මස් කෑල්ලක්, අනික් යට කටු කෑල්ලක් වගේ දාලා කවලමේ දෙනවා නං කිලෝ 40 න් වගේ ශේප්.
ඕකට රුපියල් 60,000 සිට රුපියල්80,000 වගේ මුදලක් යයි කොලිටිය අනුව.
මාළු වල ගණන් නං හරියට...