මචංලා මම මේ අවුරුද්දෙ උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නෙ. මෙහෙම ගෙදරල වෙලා නිකං ඉන්න ගිහාම එපා වෙනවා :no::no::no:
එළකිරි එකේ අයියණ්ඩිලා දන්නවා ඇතිනේ මේ කාලය වැඩකට ඇති දෙයකට යොදවන්න හැටි :yes::yes::yes:
උසස් පෙළින් පස්සෙ කරන්න හොද පිළිගත්ත කෝස් , එව්වගෙ අයකිරීම් , ඒවගේ වැදගත්කම එහෙම දන්න විදියට...