1. incest_cult

    පොලිටික්ස් පැත්තක තියලා බැලුවොත්..

    ඕක කොච්චර කිව්වත් කාඩිනල් ටයි, ජෙප්පොන්ටයි ඔනි ඕක වෙන එකෙක් ඇඟේ ගහල දාන්න. ප්ල්ලියට ගියත් ඒ යකා කියවන්නෙ ඕක මන්තරේ වගේ.. පොරට ගාණක් වත් නෑ... ශානි, රවී ඔය පස්නෙටම හිරේ ධපු උන් දෙන්නෙක් කියලා... නලින්දලා ඒ කාලෙ රෝ එක ගැන් කියපුව ඌට මතකත් නෑ... කාඩිනල් ට මතකත් නෑ...
  2. incest_cult

    පාස්කු ප්‍රහාරය රාජපක්ෂලාගේ වැඩක් - රාජපක්ෂලාගේ හිතවතා මවුලානා චැනල් 4 හමුවේ කළ ප්‍රකාශයේ සාම්පල් එකක් එළියට -

    ඔව් ඉතිම් නානා සල්ලි වියදම් නොකර ජාතික ලැයිස්තුවට දාන්න ජෙප්පොන්ට පිස්සු වෙන ඕනි... උන් පිනට කාපු තව එකෙක් විතරයි ඔය...
  3. incest_cult

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    Oka maaru karanna. Meke aathmema maaru karanna weno bam. Oka me GOT season 1 yaddi hithata aapu namak eeta kalin wena aathmayak thibbbe mata.
  4. incest_cult

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    ධර්මය වෙනයි ආගම වෙනයි, ඔය දෙකම එක කරගෙන ඉන්නෙ කුරුස කාරයොයි, අල්ලා ගෙ කශ්ටියයි. බෞද්ධ උන් ගෙ ඔය දෙකම දන්න කරන උනුයි ඕකෙන් හරය්ක් තියෙන එක විතරකුයි කරන් ඉන්න කට්ටියක් ඉන්නව. එහෙම එක.මිටට අරන් පන්සලට එකතු කරන්න බැරි කරන්නෙ නැත්තෙ ඔය නිසා. මෙහෙම නිදහසක් අනික් එව්වගෙ තියෙනවද බලපන්.. කුරුසෙ මුල් කරන්...
  5. incest_cult

    කාටල කඩම්න ඔනි නම්

    මෙන්න කඩනව නම් කාටල, දුම්වැටි සමාගම් වල කාටල කඩල පෙන්නන්න පූවන්නම්... බෝබිලා සූ සූ... ඔන්න් මහ එකාලට පෙන්නපල්ලා පුළුවන්නමි.
  6. incest_cult

    මේකට ජෙප්පෝ ටික අවුල් ගිහින් නේද මේ දවස් වල

    අහ්.. හොරාට ලපේ තැබීම... යකෝ මුන් අවුරුදු දෙකකුත් නෑ හදාගත්ත පද ටික,..
  7. incest_cult

    අත් වැඩ (.)(.)

    Cool down brother, Just ignore the bugger and you will find peace. You wont see his bullshut left all over the place afterwards.
  8. incest_cult

    LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

    ළඟදි දැන ගත්තා උපරිම අවුරුදු 5ක් තමයි ඔව්වගෙ ආයු කාලය. කලාතුරකින් 6,7,8 වැඩ කරනවලු... ඉතිම් ආයෙම එකක් අවුරුදු 5කින් ගන්න එකදරා ගන්න පුළුවන් වියදමක එකක් ගනින්. මොකද තඩි එකක් අරන් ලක්ෂ ගණන් වියදම් කරලා බර කාලයක් පාවිච්චි කරන්න බැරි වෙයි. අපරාදෙ කියල හිතෙයි වියදම. ආයෙම පොඩි එකකට යන එකත් අවුල් වෙයි
  9. incest_cult

    හිච්චි අබේගෙන් සුපිරි කතාවක් 😍😍

    එයා අමාත්‍යාංශෙ තමන්ගෙ ඊමේල් එක දන්නෙන්නැත්තෙ ඔය පොඩි මිනිහෙක් නිසා තමයි. ඉස්සරනෙ තෙල් කෝමද හරියට බෙදන්නෙ කියලත් කියා දුන්නෙ... ඒ සිඅටම් එක හදලත් නෑනෙ තාම. ඒක තිබ්බ නම්, අපිට තෙල් ගහන ලඟම ශෙඩ් එක sms එකක් එනවනෙ ගහම වෙලාවත් එක්කම...
  10. incest_cult

    ඩොබියෝ ටික වරෙල්ලා................................!!

    අර ගෑනි උගෙන් දෙවෙනියට අහන්නෙ කින්ඩියට කොයල තේරුණ ඉන්දියන් උන් ටික හිනා වෙන එකත් මුන්ට අනුව වෙන එකක්....
  11. incest_cult

    " සබ්මැරිනයක් " කන්න හොද තැනක් කියන්නකෝ 😂

    දැන් නම් එහෙම තැනක් නෑ බම්. ඉස්සර Dinemore කිව්වම සබ්මැරීන් වලට ඉස්තරම්ම තැන. ලඟදි ආවා Burley කියලා එකක් එතන කාපු පළවෙනි වතාව නියමයි, උණු ඌවෙ දුන්නෙ, පස්සෙ දවසක ගියා බන් එක ෆ්‍රිජ් එකෙන් අරන් වගේ ඇතුලෙ ෆිලින් ටිකත් ඒමමයි.. අයෙ ගියෙ නෑ... McDonald එකේ 12" එකත් ඉස්සර් තිබ්බ දැන් නෑනෙ ඒකත්.
  12. incest_cult

    GOT ෆෑන්ස්ලා වරෙල්ලා

    එකඟයි, පොත කම්ප්ලෙක්ස් පොතේ ගොඩක් දේවල් වෙනස් කරලා තියෙනවා ටීවි සීරිස් එක කරනකොට. සමස්ත කතාව ගහ්තම එකයි වගේ පෙනුනට එහෙම නෑ පොත කියවපු අය ඕක ගැන් කියනවා. එහෙම කියන චැනල් තියෙනව පොතේ මෙහෙමයි මේ සිද්ධිය කියල කිය්න , කෙනෙකිට පොත පෙරලලා බලන්න පුළුවන් ශුවර් නැත්නම්...
  13. incest_cult

    ඇග කසනවා ඉන්න බෑ ☹️

    Meka unahama LORATADINE(ZEoS) hari yanava. Skin eke photos daapan balanna.. mona wagebibii da daanne.. oka godak dewal nisa wenna piuluvan.
  14. incest_cult

    Ado F-22 shape ewa lankawa udin neh yanne

    Ow bam mala karadare saddei saahenna idin giyata... E asse rathna haal kaarayage Jet ekath padinavaama hithanne trialda kohedo.. eka nam hena pahalin yanneth
  15. incest_cult

    underrated movies

    Marty Supreme (2025) Table tennis player kenek gana kathavak, sports type ewwa balanava nam meka maru. Honda plot ekak thiyenava, saahena wenas vidihaka movie ekak.
  16. incest_cult

    මාලිමාව ගැන ඉරාජ් කියූ අනාවැකිය සපල වෙයි. බබාවැන්ගා ඔයා පැත්තකට වෙන්න

    සීනි කඩයක් දාන්න හිතෙන එකමනෙ පස්නෙ.... යකෝ කලින් කර්මාන්ත ඇමතිලා කරපුව ස්ටඩී කරත් ඔයිට වැඩිය දෙයක් කරනවා...
  17. incest_cult

    NVIDIA chip ban කරලා දැන් අනේ ගන්නකෝ කිය කිය පස්සෙන් යනවා..🤣

    තාමත් මාලිමා ජෙපි බොරු කරේ තියන් ඉන්න එකෙක් දැක්කමයි. යකෝ ට්‍රේඩ් කරද්දි ඕක සාමාන්‍යයි. ඔය නැවේ ආපු බඩු වල පස්නයක් නැති නිසා ගෙවන්න උනේ... දැන් ගල් අඟුරු ව්ල පස්නෙ ගැන දන්නවද... අපේ කට්ටිය උන්ට දඩයක් ගහලා අපිට මහ පරිමාණෙන් කෙලෝගෙන ඉ න්නෙ... ඔහොම තමයි බිස්නස් ! බාල ගල් අඟුරු බාලනෑ කියපන්...
  18. incest_cult

    IFS මිට්ටන්ට කෙල වෙලා නේද 🫤

    Meka nam europe, america wage western countries walata ok unata.. me ape lankwawe namoka wenne ne... field automation ehekata mobile device ekakata invest karanne nehe, data entry karanna minissu 3k araganna eka karanava... Othana kiyana chage eke impact eka thiyenne oya wage dewal walata mehen...
  19. incest_cult

    Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

    Meka nam aththak..ekath hamba magulak da kiyala wath dannenehe... Eth kathava aththa...nitharama oken lawenne nehe bam.. kopetty ma yanna epai okata...
  20. incest_cult

    Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

    Umba nam paw ban hambaya, parana wechcha badu jaathi daala hadana jarawa rahai kiyala kanava... Caravan eke rahai kiyana kemak kiyapan poddak....

    No contents