පෝන් ස්ටාර් "සනී ලියෝන්" ලංකාවේ
ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්" මේ දිනවල සිටින්නේ ලංකාවේ.
ඇය මෙරටට පැමිණ තිබෙන්නේ Jism 2 බොලිවුඩ් චිත්රපටයේ රූගත කිරීම් සඳහා.
එම චිත්රපටයේ ඉතිරි කොටස් රූගත කර තිබෙනෙන ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර වලයි...