1. D

    ebay Help

    මට පොඩි උදව්වක් ඕනේ යාළුවනේ.. මගේ යාළුවෙක්ට මේ helmet එක ebay එකෙන් ගෙන්නන්න හදන්නේ.. helmet එක 12500/= Masuri Helmet with Steel Grille Adult Sizes http://www.ebay.com/itm/Masuri-Helmet-with-Steel-Grille-Adult-Sizes-/171129687961?pt=UK_Protective_Equipment&var=&hash=item27d81fcf99 මම මීට...
  2. D

    සංහිත වෙද මැදුර

    සංහිත වෙද මැදුර නාවලපිටියෙ සංහිත වෙද මැදුරෙ contact number එක දන්න කෙනෙක් දෙන්න. ලොකු පිනක්.
  3. D

    guest houses

    මට කුරුණෑගල ටව්න් එකේ guest ටිකක contact ටිකක් දාපල්ලකෝ. ලොකු උදව්වක්.
  4. D

    මට උදව්වක් දෙන්න.

    මට උදව්වක් දෙන්න. අද මම උදේ එක ඔන් කරල ටිකක් වෙලා එළකිරි ලොග් වෙලා ඉන්නකොට මැසේජ් එකක් ආවා "this copy of windows is not genuine" කියල. මම වින්ඩෝස් අප්ඩේටුත් ඕෆ් කරල තියෙන්නේ. මට උදව්වක් දෙන්න. plzzzzzzzzzzz
  5. D

    අලුතෙන් පටන් ගන්න

    අලුතෙන් පටන් ගන්න අලුතෙන් පටන් ගන්න යන photo studio එකකට හොද නමක් කියන්න පුළුවන්ද? ලොකු උදව්වක් යාළුවනේ. plz help me
  6. D

    HP PRO 3330 Core i3 Desktop Computer

    HP PRO 3330 Core i3 Desktop Computer HP PRO 3330 Core i3 Desktop Computer - Brand New Everyday Essentials. Let the HP Pro 3330 Business PC take your business to new places with stylish efficiency at a price that won’t break your bank. Stimulate your work day with essential technology and...
  7. D

    කසාද බදින්න

    යාළුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ මාව විහිලුවකට ගන්න එපා. කසාද බදින්න හදහන් ගැලපෙන්නම ඕනෙද? අපේ සම්බන්දේ ගෙවල් වලට කියන්න ඕනේ නිසා මම අද මගෙයි මගේ gf ගෙයි බැලුවා.. එතනින් නම් කිව්වා ගැලපෙන්නේ නැහැ කියල. අද අපි දෙන්නා ගොඩක් ඇඩුවා. මට එයාව අමතක කරන්න බැහැ.. එයාටත් එහෙම කරන්න බැහැ. මට මේ දේවල් කියන්න...
  8. D

    කෙල්ලෙගෙන් අහන්න

    කෙල්ලෙගෙන් අහන්න කෙල්ලෙගෙන් අහන්න hO-oXw_i_Iw :love: :love: :love: :love: යාළුවනේ මම කෙල්ලෙක්ට ආදරේ කරනවා. ඒත් මට ඒක එයාගේ මූණට කියන්න බැහැ. අපි දෙන්නා හොද යාළුවෝ. මට බයයි එහෙම ඇහුවොත් අපේ යාළුකමත් නැතිවෙයිද කියලා. ඒ උනාට මට නම් හිතෙන්නේ එයත් මට ආදරෙයි වගේ. හැබැයි සැකයක් විතරයි. 100% sure...

    No contents