1. L

    පෝන් නමිබර් එකෙන් ඉන්නා ඉසවිව සොයාගතහැකි

    Eeka karanna puluwan Network Operator(Dialog, Mobitel, etc...) witharai. Phone eka use karanne mona tower ekada kiyana eken witharai danaganna puluwan.. Number eken kisima deyak hoyanna be.
  2. L

    CRICKET සෙල්ලම් කරන්න ආසයි

    Aasawata play karanna ban... Softball nam behe... Ball karaddi atha ridenawa.. Lassanata drive karanna behe slog witharai ne... Mata asawata hard ball play karanna ona ban...
  3. L

    CRICKET සෙල්ලම් කරන්න ආසයි

    අයියෝ සල්ලි!!! ආසාවට නේ බං කිව්වේ... මං අහපු දේට උත්තරයක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් මේකත් බලන්න. http://www.cricketweb.net/forum/coaching-equipment-forum/41115-too-old-start-playing-competitive-cricket.html
  4. L

    CRICKET සෙල්ලම් කරන්න ආසයි

    CRICKET සෙල්ලම් කරන්න ආසයි මට 22යි/ ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලමි කළේ නෑ. තාම ලෙදර් බැට් එකක් අල්ලවත් නෑ. ගමේ සොෆ්ට්බෝල් ගහලවත් නෑ. දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසවක් ආවා... මම කෝමද පටන් ගන්නේ? ක්ලබ් වල coaching session තියනවද? නැත්නම් පොඩි low grade ක්ලබ් එකකට join වෙන්න පුලුවන්ද? කාෂ්මීර්...
  5. L

    CRICKET සෙල්ලම් කරන්න ආසයි

    CRICKET සෙල්ලම් කරන්න ආසයි මට 22යි/ ඉස්කෝලේ ක්‍රිකට් සෙල්ලමි කළේ නෑ. තාම ලෙදර් බැට් එකක් අල්ලවත් නෑ. ගමේ සොෆ්ට්බෝල් ගහලවත් නෑ. දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්න ආසවක් ආවා... මම කෝමද පටන් ගන්නේ? ක්ලබ් වල coaching session තියනවද? නැත්නම් පොඩි low grade ක්ලබ් එකකට join වෙන්න පුලුවන්ද? කාෂ්මීර් විලෝ...
  6. L

    Repent to Allah or another earthquake or tsunami or any other clamity befalls you

    කවුද හු** සද්දෙ දාන්නෙ? මම යි ගෝඩ්. මම යි ඇත්ත කියන්නෙ.. හරි පුළුවන් නම් කියපල්ල මම ගෝඩ් නෙවෙයි කියල
  7. L

    * if yr a cat lover .. take a look !! * ;)

    කෝ හාවන්ට මොකද උ‍ණේ?
  8. L

    අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

    එළකිරි අන්න එච්චරයි වෙන්න ඕන... දැන් ඉතින් කෙල්ලව සනසන්න බලපං. ජයවේවා! :)
  9. L

    අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

    අනිත් එක තමා ප්‍රෙග්නන්ට් නම් ගෙවල් වලින් මොනව කිව්වත් උඹ ඒකි බැඳපන්... ළමයෙක් බඩට නෑවිල්ල වුණාට ඒකිට මේක නිසා අප්සට් නම්... හිත හදන්න බලපන්... ඒත් බැරි නම් ගෙවල් වලින් අහලා එන්ගේජ් වෙන්න බලපන්... එකත් බැරිනම් හොරාට ගිහින් කසාදෙ ලියාපදිංචි කරපන්..
  10. L

    අනේ මචංලා මට HELP එකක් දීපල්ලා

    මේ මේකට කරන්න තියෙන්නෙ එකම දෙයයි... වැඩේ සිද්ධ වෙලා පැය 72(72 ද 48 ද කියල මතක නෑ) වු‍නේ නැත්නමි ෆාමසියෙ කියෙනවා බේතක්... ඒන අරන් දීපන්.. පුලුවන්නම් දොස්තර කෙනෙක් ගෙන් අහපන් නැත්නම් ලොකු ෆාමසියක ෆාමසිස්ට් ගෙන් අහපන් ඒක හරියන්නෙ නැත්නම් උඹේ ගෙදරට කියපන්.. කියන්න ලැජ්ජනම් ලියුමක් ලියල අහුවෙන්න...
  11. L

    ආදර ප්‍රස්නයක්

    ආදර ප්‍රස්නයක් මේකයි මම මීට කලින් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල නෑ. දැන් මට 22යි. කොහොමහරි ගෙදරින සෙට් නරපු ප්‍රොපෝසල් එකකට කැමති වුණා. කෙල්ල මට වඩා අවුරුද්දයි මාස ගෘණක් වැඩිමල්. :love: මම මේ විහිළුවට නෙවෙයි අහන්නෙ. මම ඉස්සර ඉඳලම ලැජ්ජකාරයා. ගේ අස්සෙමයි හැදුණෙ. ඉස්කෝලෙ ගියේ වෑන් එකේ. යාලුවො එක්ක...
  12. L

    Wadimal kellekta love karana 1 gana oyala mokada hithanne ???

    ඒක වෙන්නෙ බං කෙල්ල ගෙදර වැඩ වලටම හිර වෙලා හිටියම. එක්කො එකතැන වාඩි වෙලා ඉන්න ජොබක් කළොත්... ඒක ඉතින් කොල්ලත් දැනගන්න ඕන.
  13. L

    Wadimal kellekta love karana 1 gana oyala mokada hithanne ???

    මට 22යි. කෙල්ලට 23යි. අවුරුද්දයි මාස 3ක් වැඩිමල් කෙල්ල. :D මේකයි බං අපේ කැමැත්ත අකමැත්ත අනුව තමා. මම කැමති කෙල්ල කියන දෙයක් අහගෙන දැහැමෙන් සෙමෙන් ඉනන ;) ඉතින් මට වඩා වයසින් බාල අයට වැඩි කැමැත්තක් නැත. මේක ගෙදරින් සෙට් කරපු යෝජනාවක්. ඒත් අපි දැන් බරටම ලව් :cool: කියල වැඩක් නෑ.. ජීවිතේ මල්...

    No contents