1. 3

    PBX/PABX/Intercom system මොනවද

    PBX/PABX/Intercom system මොනවද කියල දන්න කෙනෙක් කියල දෙනවද
  2. 3

    CMOS checksum error & PC restart කරාම තමයි sound එන්නේ

    CMOS checksum error & PC restart කරාම තමයි sound එන්නේ CMOS checksum error,CMOS checksum bad කියල එකක් PC එක on කරනකොට එනව, ඊලගට sound නෑ PC එක restart කරාම තමයි sound එන්නේ අනේ මේකට විසදුමක් කියන්නකෝ.......:baffled::confused:
  3. 3

    බයික් එකේ ටැංකිය සීරිල

    බයික් එකේ ටැංකිය සීරිල මගේ දඩුමොණරෙ ටැංකිය සීරිලා බොලවු ඒකට බෙහෙතක් කියන්නකෝ
  4. 3

    රජයෙන් පවත්වන තරග විභාග ලකුණු දැනගන්නෙ ක&#3548

    රජයෙන් පවත්වන තරග විභාග ලකුණු දැනගන්නෙ ක&#3548 විභාග දෙපාර්ත මේන්තුවෙ හරි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හරි වැඩකරන කෙනෙක් මෙිකෙ ඉන්නවද? පහුගිය 2014.02.13 දින ග්‍රාම නිලධාරී නව බදවාගැනීම් වලට තෝරගත්තු අයගෙ නමි නිකුත්කෙරැවනෙ ඒත් ඒකෙ ඉන්ටර්විව් ගියපු අනික් අයගෙ ලකුනු දැගන්න විදියක් දන්නවද මම මේ...
  5. 3

    නවාතැන් පහසුකම් සොයමි

    නවාතැන් පහසුකම් සොයමි ගාල්ල උනවටුන ගුරැ අභ්‍යාස විදුහල අවටින් බෝඩිමක් හෝ නිවසක උඩුමහලක් හෝ කොල්ලො 5කට නවාතැන් පහසුකම් සොයමි..... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ....:angry:....:angry:....:angry:....:angry:
  6. 3

    GIVE ME A PART TIME JOB

    yaluwanee, maage adyayana katayuthu sidu karaganu pinisa awashya mudal soyagenima pinisa, galle / unawatuna pradeshaya ashrithawa hawasa 5n pasu yediya heki part time rekiyawak ma soyami, oba ewennak gena danne nam maa hata thorathurak laba dena men illa sitimi.... dear friends, if you have...
  7. 3

    ඉන්නවද? Innawada?

    Grama niladhari pathweem lipi aapu kenek? :rolleyes: news walata kiyuwanee December 15 pathweem denawa kiyala mee wenakota letters enna oonine :eek: ග්‍රාම නිලධාරී පත්වීම් ලියුම් ලැබුනු කෙනෙක් හරි ඒගැන අලුත් තොරතුරක් දන්න කෙනෙක් හරි ඉන්නවද?
  8. 3

    Healp mEEEEE

    Health Ministry ekath ekka connection tiyena kauruwath innawada? 2012 interview tiuwa MLT Diploma course mewenakota patangenada kiyala denaganna
  9. 3

    පරිපූරක වෛද්‍ය ඩිප්ලෝමා පාඨමාලා

    පරිපූරක වෛද්‍ය ඩිප්ලෝමා පාඨමාලා යාලුවනේ. කවුරැවත් දන්නවද පරිපූරක වෛද්‍ය ඩිප්ලෝමා පාඨමාලාගැන විස්තරයක් එහෙම :oo: අර ගිය අවුරැද්දෙ පලාත් මටිටමින් සම්මුඛ පරීකෂණ එහෙමත් තිවුනෙ.... එවුව දැන් පටන්ගෙනද? :( MLT.. Pharmacist.. Physiotherapy.. PHI.. එහෙම තිවුනෙ :rolleyes:
  10. 3

    HNDIT in LABUDUWA ATI

    gm! machanla galle labuduwa ATI 1ke HNDIT course karapu/me wenakota karana(2012) aya inawanam mata e course 1ke alut details tikak kiyanawada?? please

    No contents