1. H

    කොන්ඩේ යනවෝ

    මන් එළකිරි එකට අලුතෙන් එකවුන්ට් එකක් හදාගෙන ආවේම මේක ගැන දැනගන්න. මගේ කොන්ඩේ යනවා . minoxidil වලට කොන්ඩේ එනවා කියල දැනගන්න ලැබුන . මේක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද . minoxidil එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. කෝකද හොදම. දන්නේ නැත්නම් bump කරලා වත් උදවු කරන්න. අනිත් යටත් මේක ලොකු උදව්වක්...

    No contents