කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයක්
යාළුවනේ,මට පොඩි උදව්වක් ඕනේ:yes:මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක්.:)කාලයක් මගෙත් එක්ක තරහා වෙලා හිටියා ප්‍රශ්ණයක් වෙලා:(.මට දැන් එයත් එක්ක ආයේ යාළු වෙන්න ඕනේ (වැරදි විදිහට හිතන්න එපා:no:)මේ දවස්වල මම එයාට ෆෝන් එකෙන් SMS කරනවා,ඒත් එයානම් රිප්ලයි කරන්නේ නෑ.පුළුවන්නම් දන්න අය මට...