You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Proton Saga 2011
මේ කාර් එක ගැන විස්තර දන්නා කෙනෙක් කියනවද
ලංකාවේ මේ වාහනේ නඩත්තු කරන්න අමාරු එකක්ද?
පලවෙනි වාහනේ විදියට ගන්න හොදද ?
-
Tata Zest Diesel AMT
උදව්වක් ඕන මේ වාහනේ ගැන දන්න කෙනෙක්ගෙන්.
පොඩි විස්තරයක් කියන්න මේකේ තියෙන වාසි අවාසි ගැන.
පුලුවන්නම් review එකක් දාන්න මේක ගැන.
thanks.
-
DVB-T Dongle akakin TV balana aya innawada methana...?
-
Dana kenek kiyanwada DVB-T Frequency lankawa athule balanna puluwan awa?
706000 KHz akata channel 4k ahuwenawa. CSN, ITN ahemath balanna puluwanne a 2ke frequency thibboth athi...:)