සැම්සුන් ෆෝන් අන්ලොක්, සොප්ට්වෙයා අප්ඩේට
මේකයි වැඩේ..
මම
Z3X Box
එකක් ගත්තා.
ඒකෙන් පහත ලැයිස්තුවෙ ඇති ෆෝන් අන්ලොක් කරන්න,සොප්ට්වෙයා දාන්න පුලුවන්..මට පොඩි ගානකට කරල දෙන්න පුලුවන්..පොඩි ෆෝන්වල ඉදල s6,a7 වගේ අලුත් ඒවත් පුලුවන් .හැබැයි ෆෝන් එක ගේන්න වෙනව වැඩේට...මම ඉන්නෙ මාතර. ඕන එවුන් ඉන්නව...