1. Wiccan

    කවුද?

    මෙ song එක කියන girl ගෙ name එක මොකක්ද? මාර ලස්සන voice එක. මෙයාගෙ photo එකක් තියෙන්නෙ කා ගාවද? http://www.youtube.com/watch?v=B6_DBx9_-28
  2. Wiccan

    උදව්වක්

    thread eka bump venava vitharane,
  3. Wiccan

    උදව්වක්

    ko,kavuruth nedd
  4. Wiccan

    උදව්වක්

    Please !!!
  5. Wiccan

    උදව්වක්

    love the damned !!!
  6. Wiccan

    උදව්වක්

    bump!!!
  7. Wiccan

    උදව්වක්

    කො? කවුරුත් නෑද්ද?
  8. Wiccan

    උදව්වක්

    මට Windows 7 වලදි "UNIX" RUN කරලා බලන්න පුලුවන් Software එකක් දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්!!!
  9. Wiccan

    කොහොමද?

    මට හරියට තෙරුනෙ නෑ යාලුව.පොඩ්ඩක් පෑහෑදිලි කරන්න පුලුවන්ද?
  10. Wiccan

    කොහොමද?

    එහෙනම් නියමයි, thankx යාලුවා
  11. Wiccan

    කොහොමද?

    මට Windows7 Professional Original DVD එකක් හම්බ උනා,මෙකෙ Serial Key එක නෑහෑ,ස්ටිකර් එක කවුද ඉරලා,මෙකෙ Serial Key එක හොයා ගන්නෙ කොහොමද? Windows7 දානකොට Serial Key ඉල්ලනවද?(Windows XP වගෙ) මම මිට කලින් Windows7 දාලා නෑ,එකයි seen එක
  12. Wiccan

    උදව් ඔනි

    thankx all for u'r help
  13. Wiccan

    උදව් ඔනි

    Ok,Thanx Machan,For u'r help
  14. Wiccan

    උදව් ඔනි

    for ex: දෑන් ඔය Microsoft Visual Studio තියෙන්නෙ,එකෙ 64bit එකක්ම විතරද වෑඩ කරන්නෙ?
  15. Wiccan

    උදව් ඔනි

    එ කියන්නෙ machin එක struck වෙනවද?
  16. Wiccan

    උදව් ඔනි

    මචන්, එතකොට දෑන් අපි use කරන program වල 64bit වලට තියෙන එව්වා දාන්න ඔනිද?
  17. Wiccan

    උදව් ඔනි

    Core i3 2.4Ghz 330M RAM 2GB DDR3 320GB Hard Drive මෙන්න මෙ වගෙ performance තියෙන laptop එකකට Windows7 64bit දාන්න පුලුවන්ද? යාලුවෙක් කිව්වා Windows7 64bit දාන්න 4GB Ram ඔනි කියලා .එක ඈත්තද?

    No contents