මම Elakiri threads කියවන්න ගත්තේ දැන් අවරුදු ගානකට කලින්. ඒ threads වලින් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා .මන් posts බැලුවා මිසක් thread දැම්මේ නෑ . මන් හිතුවා ඒක හරියන්නේ නෑ , මාත් Elakiri කොල්ලන්ට කෙල්ලන්ට දෙයක් දෙන්න ඕනේ කියලා .
මගේ job එකේ හැටියට මට ලෝකේ ගොඩක් රටවල් වලට යන්න පුළුවන් ...