You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
F
කෙල්ල දාලා ගියා මචන්ලා
අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව්...