එක එකා කියන බයිලා අහල ඔහොම බයික් ගන්න යන්න එපා
ළඟපාත ගැරිජ් එහෙකට කියලා බයික් දෙකක් බට් කරලා එකක් හදව ගනින්
චැලි දෙකක් බට් කරලා අපිත් එකක් හැදුවා මනුස්සයෙක්ට
එක චැලියක ඉස්සරහා කපලා අයින් කරලා අනිකට පාස්නවා
මම 2012 එකක් හදව ගත්තා 40ක් වගේ වියදම් උනේ
ත්රීවීල් එකක් උනත් මොඩ් කරලා ගන්න පුළුවන්