1. A

    My First Thread - How to add a permanent album art to a MP3

    මචංලා සමා වෙන්න ඔනි මේක re post නම්.... මේක මගේ පලවෙනි Thread එක..... හී හී... :D:D:D මම අද කියන්න යන්නේ ගොඩක් අයට තියෙන පොඩි ප්‍රශ්නයක් ගැන ..... කොහොමද permanent album art එකක් දාගන්නේ කියලා.. ගොඩක් අය album art දාන්න පාවිච්චි කරන්නේ windows Media player එක...., මෙකේ පොඩි අවුලක් තියෙනවා ...

    No contents