1. T

    මචං මම හෙන අවුලක ඉන්නෙ....

    මචං මම හෙන අවුලක ඉන්නෙ.... . . . . . . මචං මම හෙන අවුලක ඉන්නෙ මේ දවස් වල. මම වැඩ කරන්නෙ එක්තරා පළාත් පාලන ආයතනයක . මම වැඩ කරන ඔෆිස් එකට මීට මාස හත අටකට කලින් මිස් කෙනෙක් ඒ කිව්වෙ කෙල්ලෙක් ලිපිකාරිණයක් විදිහට clerical exam පාස්වෙලා ආව. ඒකිට අවුරුදු 27යි. බැදලත් නෑ කියල තමයි වටෙන් පිටින් හොයද්දි...

    No contents