අඩෝ මොකටද බං ඔය doctorට ඔහොම දේවල් කියන්නේ. එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ. ඒ අයියා singapore ඉන්නේ අවුරුදු 2 ක් විතරයි. ඊට පස්සේ europe රටක යන්න බලාගෙන ඉන්නේ. ඒ අයියා එහෙ තමන්ගේ service එක සතුටින් කරනව නම් එච්චරයි. එයාගේ singapore පඩියෙන් එයා 8/15 ක් ඉතිරි වෙනවා කියලත් කිව්වා. ඒකත්...