මචංලා මට පොඩි අවුලක් තියෙනවා, මේක විහිලුවට ගන්න එපා. මේකයි අවුල,
සමහර උන් කියනවා මං ඇවිදිනකොට අමුතුයි කියලා, නිකං පාවෙනවා වගේලු. :no::no::no: තවත් වෙලාවකට කියනවා මං හිටන් ඉන්න කොට කරේ එක පැත්තක් පාතයි කියලා. :confused::confused: තවත් වෙලාවකට කියනවා මං ඉන්නෙ පණ නෑ වගේලු.. :oo::oo: මට මේක...