Quality එකේ කිසිම අවුලක් නෑ... උණු කරලා නිවලා බොන්න... කලිං තිබ්බ ලෙවෙල් එකටම treat කරනවා කටුගස්තොට plant එකේ...
හරියටම හදලා නෑ... එහෙම හදන්න සති දෙක තුනක් යයි... සමහර වෙලාවට ඊට වඩා කාලයක් යයි... හැබැයි water board එකේ අයයි තව ස්වෙච්ඡාවෙන් උදව් කරපු අයයි මාර ගේමක් දීලා ඔය ගානට ගොඩ දාලා...