1. DRajapaksha

    Intel G41MXE Mother Board

    :යාලුවනේ, මගේ INTEL G41 MXE board 1ට සෙට් වෙන VGA 1 මොකක්ද කියල දන්න කෙනක් කියනවද ? මගේ on-board vga 1 තියන්නේ .එක ටිකක් ලෙඩ දෙනවා..:rolleyes:[/SIZE] board 1 image1 දැම්ම.දන්නා කෙනක් ඉන්නවනම් හේල්ප් 1ක් දෙන්න..:yes::yes::yes::yes::yes::yes::yes:
  2. DRajapaksha

    දන්නවනමි මේ ගැන මට කියනවද...??

    දන්නවනමි මේ ගැන මට කියනවද...?? මචංලා කවිරැ හරි දන්නවද V GAME කියලා games වර්ගයක් ගැන...:no::no: දන්නවනමි මට කියනවද ඒ මොනවගේ Game වර්ගයක්ද කියලා....:confused::confused::confused::confused:

    No contents