1. Amila_AxoniqueLabs

    මාසේ අන්තිමට සතේ ඉතුරු වෙන්නේ නැති උන්ට (App එකක් හැදුවා!) 🚀

    එළකිරි කොල්ලන්ට ජය වේවා! 👋 කොල්ලනේ, කොච්චර කට්ට කාලා හෙව්වත් මාසේ අන්තිමට බලද්දී සාක්කුවේ සතේ ඉතුරු වෙන්නේ නෑ නේද? සල්ලි යන අතක් හොයාගන්න නෑ. මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා බං. ඊට පස්සේ මම සිරාවටම ප්‍රායෝගිකව ගොඩයන්න පුළුවන් ලෝකේ ප්‍රසිද්ධම ක්‍රමයක් (50/30/20 Rule එක) පාවිච්චි කරන්න ගත්තා. මේකෙන්...

    No contents