You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
මම දැක්කා Maruti කාර් ගොඩක් IKMAN එකේ ඉතා අඩු KM ගණනක් සමඟ advertise කරලා තියෙනවා. Plz පැහැදිලි කරන්න. මේවා සැබෑ ඒවාද නැත්නම් වෙන මගෝඩි වැඩක්ද?...අපි දන්නේ නැති පැහැදිලි කාරණයක් තියනවාද?
2006 with 72000km/ 2004 with 83000km/ 1996 with 44000km
උදාහරණ කිහිපයක්...