හොඳ පොතක් සහෝ...මගේ ලඟත් තියෙනවා..
අලුත් මානයක් අලුත් කතිකාවතක් කරන්න පුළුවන්..
හැබැයි සහෝ සමහර වෙලාවට මේවා වෙනස් කරන්න යාමෙන් අපිට ගොඩක් අවාසි වෙනවා..
දැන් බලන්න අර තේ වත්තේ පල්ලි ගෙනියන බොරුව..උන්ට මේවා පොයින්ට වෙනවා අපි එක හෙලා මහාවංශය ප්රතික්ෂේප කලොත්..
කොහොම වුනත් අපිට දන්නා ඉතිහාසෙට වැඩ...