මෙම විඩියෝවෙන් ඇමරිකාව වගේම තමන් ගැන ඕනැවට වඩා අධිතක්සේරැවක සිටින ඕනෑම රටකට හෝ ආයතනයකට හෝ පුද්ගලයකුට හොද පාඩමක් කියලා දෙනවා.
විශේෂයෙන්ම රටක මුල්‍ය විනයයක් නොමැතිව එකාවන්ව මතෘ භුමියට ආදරයෙන් හැගිමක් ඇතිව තමන්ට පැවරෙන රාජකාරිය හරි හැටි ඉටු නොකිරීමෙන් සහ වැරදි තින්දු තීරණ මෙන්ම අවශ්‍ය වේලාවට රටක...