1. D

    ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

    fake nemeyi kollo,parana id use karanne natha :) 1 year walin passe mama ID ekak hadagana me awe mama hithanne :)
  2. D

    ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

    හි බෙනෝ මම එළකිරි අද ඉයේ ආපු එකෙක් යැ මචන් මෙකේ ඉන්න පිංගුත්තරයෝ ගැන නොදන්න,මට කොහොමත් නිල් රතු වැඩක් නැ,කො‍ටු නන් ගහලා ඇති ඇති පදමට මෙකේ හි ;) එ දවස් වල GT කිව්වා නෙද - රෙප් දෙන්න ඉල්ලුම් කරන්න සිස්ටම් එකක් හදනවා කියලා,ඔක්කොටම දෙන්න බැරි වෙන්න,කෝ දැන් තාම නැ නේ.එහෙම කලානම් හරි.
  3. D

    ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

    ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ... 09-07-2015 07:49 PM yes yes did I post something annoying you ?
  4. D

    Nihal Nelson ගේ නියම සිංදුව - Deviya Loke

    Great Masters of our Time,Clarence, Vernon Perera, H.D.Premaratne & Hemasiri Halpita :yes:
  5. D

    Nihal Nelson ගේ නියම සිංදුව - Deviya Loke

    මේක ලියලා තියෙන්නෙ හෙමසිරි හල්පිට ද ? මරු මරු,හෙමසිරි මහත්තයාත් නැති උනා නෙද :confused:
  6. D

    Nihal Nelson ගේ නියම සිංදුව - Deviya Loke

    Nihal Nelson ගේ නියම සිංදුව - Deviya Loke L8vHoBDbxg8 කික් එකක් තියන ලස්සන,යම් අර්ථයක් තියන සිම්පල් සිංදුවක්.
  7. D

    kbb slow welada?

    :P Dialog ta padu na meka,atthama wasi,eth nikan thread dala boruwata nathi speed uth mama dakala thiyanawa kattiya pennawa,eka nisa ehema nokara inna,eccharayi ethakota hari ..
  8. D

    විජය කුමාරතුංගයන්ගේ අප්‍රකට ගීයක්

    විජය කුමාරතුංගයන්ගේ අප්‍රකට ගීයක් මේ ගීතය මම ගුවන් විදුලියේ වත් රූපවාහිනියෙවත් යනවා නම් දැකලා නැ,අහම්බෙන් හම්බවුනා,ඉතින් එළකිරි එකේ දාන්න හිතුවා. සමහරු නම් අහලත් ඇති,ලස්සන සිංදුවක් අහලා බලන්න,සිංදුව මෙන්න. Sinawakin Puthuge Muwe.mp3

    No contents