මචන් අපේ අක්කලට family car එකක් හැටියට පාවිච්චි කරන්න වාහනයක් හොයනවා. 50 laks තමයි උපරිම budget එක. දැනට ඒගොල්ලෝ shortlist කරලා තියෙන්නේ
Corolla 141 (2008)
Honda fit GP 5 (2013)
Toyota aqua (2012)
Vitz (2010)
Belta (2010)
ඕවයින් හරි ඔයගානට වෙන එකක් හරි මොකද්ද හොද? ගොඩක් colombo බබාව school...