පිටසක්වල ජීවීහු සී.අයි.ඒ. බලය අල්ලති
පිට සක්වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්ර වසර දහස් ගණනක් පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක් තබා දෙවියන් යනු අහසින්...