1. Russian Mafia

    උදව්වක් !!

    මචන්ලා පොඩි උද්දව්වක් ඕනේ. Grade 3-5 English lesson plan තියන කෙනෙක් දාන්නකෝ..තියන කෙනෙක් හරි තැනක් හරි කියපන්කො.
  2. Russian Mafia

    Maharaja Gemunu

    මචන්ලා මහරජ ගැමුණු film එක තියනවනම් දියන්කෝ..කලින් මට මතකයි thread එකක් තිබ්බ. එකේ තියෙන්නේ openload ලින්ක් එකක් ..දැන් එක නැනේ බන් ..එක website එකක් හම්බුනා sound නෑ එකේ.
  3. Russian Mafia

    DIYAKINDURIYA

    මචන්ලා ..මතකද දන්නෑ ටිකක පරණයි රුපවාහිනියේ ගිය teledrama එකක්.එකේ කෙල්ල දියකිඳුරියක්.. කොල්ලා හොරෙන් කාමරේක තියන් බලාගන්නවා. නම මතක එකෙක් දාපන්කෝ..
  4. Russian Mafia

    Exam_Help_ekk

    Help_ekk මචංලා පොඩි උදව්වක් ඕනේ .ඉංග්‍රීසි උසස් ඩිප්ලෝමාධාරින් බඳවාගැනීමේ Exam එකේ past papers තියෙනවනම් දෙන්නකෝ..ලොකු උදව්වක්...
  5. Russian Mafia

    වැලක් !!

    මචන්ලා.. .-----------------. . . . . . . . . . . රෙදි වැලක් බඳින්න හොඳ ලණු වර්ගයක් කියපන්කො. Bump එකක් හරි දාගෙන යන්න.ලොකු උදව්වක්.

    No contents