ඒ කාලේ වැක්සීන් නොගසනුයි කියාපු හාදයින්ට, රාවණා යැයි කියන ගෑණු සොරා ලැග හිටි මේ හුඋත්තම දිවයිනේ සිවහලුන්, තුජ්ජ අසැබි වදනින් බැන අඩගාපු සැටි. පරදේස වල අඩක් ජනී ජනයින් වැක්සීනයට එරෙහිව කෑ මොර ගාන විට, උන් වැක්සීනය නොගසන්නට තීරණයකල කල, එරටවල "ආරක්ෂක අංශ" එම මිනිස් පරානයන් කුදලාගෙන යන විට, මෙම...