1. D

    බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්

    වෙන්න ඈති මචන්. එත් ඌ මගෙ කරපු වෑඩ නම් ගූ 7i. ඌ කරපු පොඩිම දෙයක් කියන්නම්. ඌ සර්විස් කරාම මට බයික් එක ගෙදර ගෙන්න බෑ. ඩිස්ක් වල ග්‍රීස් ගාල. හිතල බලපන්කො පොඩ්ඩක්:sorry::sorry:
  2. D

    බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්

    බොරලේස්ගමුවේ හන්දියෙන් දෙහිවල පෑත්තට යනකොට කන්ද පටන්ගනකොටම වම් පෑත්තෙ තියෙන්නෙ. හන්දියෙ ඉදන් කිලෝමීටර් එකහාමාරක් විතර
  3. D

    බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්

    බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස් බොරලෙස්ගමුවේ තියෙන ඩිලාන් මොර්ටර්ස් එකට බයික් එක ගෙනියන්නනම් එපා. :angry::angry: ඌ මගේ බයික් එක කෑවා.:angry: ඌ ගාව හදන්න දාලා මාස දෙකක් තිබ්බා. බයික් එක ගන්න දෙයක් නෑ. දන්න එකෙක්ට යන්න දෙන්න එපා. ඌ වෑඩ දන්නවා ඈති. එත් ඌ ඒක හරියට කරන්නෙ නෑත්තන් වෑඩක් නෑනේ. උගේ ගරාජ්...
  4. D

    break oil level help

    cap eke gahala athi.aluthen dala balanna apahu leak wenawada kiyala
  5. D

    Vacancies

    ඔබ්සර්වර් ජොබ්ස් එකේ පත්තරේ තියෙන ඔක්කොම ජොබ්ස් තියෙනවාද?
  6. D

    Damro

    අපේ ගෙදරත් full automatic එකක් තියෙනවා. දෑන් අවුරුදු 10ක්ට වෑඩියි. කිසි ලොකු අවුලක් නෑ. පොඩි රෙපෙයාර් එකක් අවිල්ලා උන් ඈවිත්ම රෙපයාර් කරලා දුන්නා. බය නෑතුව ගනින්
  7. D

    Where to buy Apple macbook pro?

    හොදයි. උන්ගේ බඩු original
  8. D

    Where to buy Apple macbook pro?

    BT Options එකෙන් ගන්න. price reasonable. Apple authorized re-seller. warranty එකත් අව්ලක් නෑ.
  9. D

    VPS use කරන්නෙ කවුද..??

    මචන් VPS කියන්නේ Personal Computer එකක් වගේම එකක්ද? අඩුවට VPS එකක් ගන්න පුලුවන් කොහෙන්ද? VPS එකක් PC එකක් වගෙ use කරන්න පුලුවන්ද?
  10. D

    මෝටර් බයික් චේන් එක

    කොච්චර කල් වෙනවද චේන් එකටයි ස්ප්‍රොකට් සෙට් එකටයි?
  11. D

    මෝටර් බයික් චේන් එක

    චේන් එක හරි ස්ප්‍රොකට් හරි ගෙවිල ඈති. පොඩ්ඩක් බලවා ගන්න.
  12. D

    සිංහ ලේ...

    හෑබයි මේකේ දේශපාලන පසුබිමකුත් තියෙනවා වගේ..එහෙම දෙයක් නෑත්තම් පට්ටම වෑඩක් මේක
  13. D

    Samsung Galaxy A8

    phone එක ලමයෙකුට දුන්නද සින්හලයෝ? :angry::angry:
  14. D

    13 amp කියලා එකක් තියනවද​?

    මටත් ඔය සීන් එකම වෙලා තියෙනවා. multiplug එකකට ගහල ගෑහුවම එක උනු වෙනවා. ඈම්පියර් ගාන වෑඩි multiplug තියෙනවද? එහෙම එකක් ගෑහුවොත් හරි යාවිද?මොකද ඒ item වල තියෙන්නේ කොටු plug එක. ගෙදර තියෙන්නෙ රවුම් wall socket එක. :rolleyes::rolleyes:
  15. D

    Pensions Plan open කරපු අය ඉන්නවද

    man kiwwa AIA eke un inflation eka match ekaranawa. habai premium eka wadi wenawa ethakota. aththatama monawath nathi wenawata wada yam kisi gaanak ekathu wena ekama hondai ne..anith eka okkoma invest ekama risk ekata dannath epa. :no::no:
  16. D

    Pensions Plan open කරපු අය ඉන්නවද

    habai man kohe hari tread ekaka dakka BOC eken denawa kiyapu benifits anthimata deela na kiyala. meketh anthimata ehema weida danne na :baffled::baffled:

    No contents