සුභ දවසක් ඔයාලට! :) මම Elakiri එකට අලුත්! මේ මගෙ 1st Post එක.
ඉදිරියෙදි මම බලාපොරොත්තු වෙනවා ඔයාලට oDesk එකෙන් මුදල් ඉපයීම සම්බන්ධව කියලා දෙන්න.
ඔයා මේ වෙන කොටත් oDesk වල Jobs කරන කෙනෙක් නම් ඔයා දන්න දේව්ල් , තියෙන ප්‍රශ්ණ වගේ දේවල් මෙතන Post කරන්න. :nerd:
About oDesk.com -
සරලවම කිව්වොත්...