උබ බැදලනම් ඒ නිසා ඇතිවුන ප්‍රශ්නයක්නම් , මැරෙන්න කලින් හිතපන් උබව විශ්වාස කරලා උබ එක්ක ආපු ගෑනි ගැන..තාම බැදලා නැත්නම් හිතපන් උබව මාස 10ක් බඩෙ තියාගෙන උබව මේ ලොකෙට බිහි කරපු අම්මවයි, උබට පොඩිකාලෙ ඉදලා කන්න බොන්න දීල රැක බලා ගත්ත තාත්ත ගැනයි...උබට සල්ලි ප්‍රශ්නයක් නිසානම් හිතපන් එ ප්‍රශ්නෙන් ගොඩ...