1. S

    සිර-ජීවිතය

    -අවසන් කොටස (යලිත් විශ්වවිද්‍යාල ජීවිතය)- ගෙදරින් කලින් පාරට වඩා මට ටිකක් case එක වැඩී.මොකද අපේ තාත්තත් රට යන්න හිටියේ.මගේ මේ අවුල නිසා ඒවත් ඔක්කොම අවුල් වෙලා.ඉස්සෙල්ලාම මම ආය කැම්පස් එනවටත් එයාල කැමති උනේ නෑ.මම ආයෙමත් ඕවට සම්බන්ධවෙයි කියලා. කොහොමහරි degree එකත් එක්කම එළියෙ course එකක්...
  2. S

    සිර-ජීවිතය

    -10 කොටස (නැවතත් සිරගෙට 4)- වටපිටාව නිකන් නුහුරුයි වගේ.සති 2කට පස්සේ හිර ගෙදරින් එළියට ආපු නිසා වෙන්න ඇති. කොහොමහරි බස් එක උසාවියට ආවා.ගේට්ටුව ලඟ අපේ කොල්ලො,කෙල්ලො හිටියා.උන්ට පොඩි හිනාවක් දාල ඇතුලට ගියා.එයාලනම් වෙනදට වඩා ටිකක් සතුටින් හිටියේ.අපිටනම් වෙන්නෙ මොනාද කියලවත් අවබෝධයක් නෑ.රූම් එකට...
  3. S

    සිර-ජීවිතය

    -9 කොටස (නැවතත් සිරගෙට 3)- විසිට් එන්නත් තව වෙලා තියෙනවා.මොකද්ද සිද්ධවුනේ කියල කොහොමද දැන්ගන්නේ??කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා. එතකොටම හිරගෙදර පුස්තකාලෙ ඉන්න මිස් අපට අඬගැහුවා.ඒ මිස් මීට කලින් අපට කතාකරලා නෑ.අපි ඔක්කොම එතනට ගියා. "ඔයාලට බෝම්බ එකක් දාලලු නේද?මම ඕක ගැන හොඳට දන්න නිසයි...
  4. S

    සිර-ජීවිතය

    -8 කොටස (නැවතත් සිරගෙට 2)- බස් එක උසාවියටත් ආවා. ඔක්කොමල බැස්සුවා.අපි මාන්චු දාලා යනවා.කැම්පස් එකේ ගොඩක් එවුන් ඇවිල්ල ඉන්නවා දැක්කා.ඒත් ඒ දිහා බලන්නවත් මට ෆිට් එකක් තිබුනෙ නෑ. උදේ පාන්දරම ජේලර් කාරයෙක් මාව කෑවනේ.මම ගොඩක් අව්ලින් හිටියේ.අපිව උසාවිය මැදින්ම එක්කන් ගියා. නඩුවලට වාඩි වෙලා හිටපු...
  5. S

    සිර-ජීවිතය

    -7 කොටස (නැවතත් සිරගෙට 1)- ලොක්ක වගේ මමත් යනවා.ඔක්කොම මගේ පස්සෙන්.මම ඉතින් දන්න එකානේ.ඔහොම යනව මම ඉතින් පොර ටෝල්ක්ස් දි දී. අපිව මොන වාට්ටුවට වැටෙයිද??ඕව මම කල්පන කර කර ගියා.මලා.. ඔක්කොම වැටුණේ මහ වාට්ටුවට.මම කළින් කිව්වනේ.මහ වාටුවේ තමයි ගොඩක්ම සෙනග ඉන්නේ.අපිව ඇතුලට දැම්මා.අම්මෝ සෙනග.200ක්...
  6. S

    සිර-ජීවිතය

    -6 කොටස ( මෙන්න පොලිස්)- පොලිස් කූඩුව මට නොහුරු තැනක් නෙමේ. කලින් පාරත් මාව මේකටම තමා දැම්මේ.ඉතින් යලුවෝ හම්බවුනා.උන් නම් ටිකක් බයවෙලා හිටියේ. මම නම් ඉතින් දන්නවා මොකද්ද වෙන්න යන්නෙ කියලා.අපේ කොල්ලො 10ක් හිට්යා.ඔක්කොමල 18ක් කොල්ලො.කූඩුවෙ ඉන්න ඉඩ මදි.අපි බිම වාඩිවෙලා හිටියා.කොහොමහරි ෆෝන් එකක්...
  7. S

    සිර-ජීවිතය

    -5 කොටස (තවත් තීරණාත්මක දවසක්)- කරුමෙ කියන්නේ එදත් අඟහරුවාද දවසක්. කලින් පාර හිරේ යන්න උනෙත් අඟහරුවාදා දවසක.මගේ කේන්දරේ බලල කියල තිබ්බා අඟහරුවාදා වගේ දවස් මට හොඳනෑ කියලා.ඕව කව්ද ගනන් ගන්නේ.හරි ඒවා වැඩක් නෑ.කොහොමහරි කොල්ලො සෙට් එකත් එක්ක එදා කැම්පස් ගියා.අපි Lectures යන්න තමයි ආවේ.ඒත් අපේ...
  8. S

    සිර-ජීවිතය

    ඒත් නොසිතු පරිදි නැවත වරක් සිරගෙට යන්න උණු හැටි ගැන දැනගන්න, දෙවැනි පිටුව බලන්න කියවන්න.
  9. S

    සිර-ජීවිතය

    -4 කොටස (විශ්ව විද්‍යාල ජීවිතය )- ගෙදර ඇවිත් හරියටම සතියක් හිටියා.හැමදාම වගේ බැච් එකේ එවුන් කෝල් කලා.ඒ වගේම තමයි junior,seniorවල අයත්.ඒ වෙනකොටත් සියළුම වැඩ බකල් වෙලා තිබ්බේ.මොකද මම refa.බැච් එක මෙහෙයවන්න බැරිඋනා.ඒත් කොල්ලො ටික ඇදගෙන ගිහින් තිබ්බා show එකේ වැඩ ටික. සතියකට පස්සේ මම කැම්පස්...
  10. S

    සිර-ජීවිතය

    -3 කොටස (සිරගෙදර ජීවිතය 2)- Visit රූම් එකේ බලන්න තිබ්බේ දැලකින්.එකෙන් එහා පැත්තෙ ඉදන් තමයි අපිව බලන්න එන කට්ටිය කතා කරන්නේ.අපේ කොල්ලො සෙට් එක ආවා.ගොඩක් ආවා.උන්ටත් හිතාගන්න බෑ වෙච්ච දේ. "කොහොමද මචන් ඇතුලේ.. පොඩ්ඩක් ඉවසල ඉදපන් සිකුරාද වෙනකන්.හෙට පෝය නිසා මොකුත් කරන්න විදියක් නෑ.මෙතන...
  11. S

    සිර-ජීවිතය

    -2 කොටස (සිර ගෙදර ජීවිතය 1)- කලුවරම කලුවරයි.මොකුත් පේන්නෙ නෑ.ලොකු gate එකක් නම් තියෙනවා.ඒක දැක්කෙත් ඒකෙන් ඇතුලට යනකොට.අපි දෙන්න හරක් දෙන්නෙක් වගේ ජේලර්ගෙ පස්සෙන් යනවා.මේකද හිර ගෙදර කියන්නේ?? එහෙම කියන්න තිබ්බා මොනාහරි පේනවනම්.එක පාරටම අපිව තැනක නතර කලා.වෙලාව බලන්න මොකුත් අතේ නෑනේ.කොහොමත් 8ට...
  12. S

    සිර-ජීවිතය

    මගේ සිරගෙදර ජීවිතය මේ ත්‍රෙඩ් එක දාන්නේ එළකිරි එකේ ඉන්න ලෝයර් කෙනෙක් මැගසින් බන්ධනාගාරය ගැන දාපු ත්‍රෙඩ් එක දැකලා. දවස් 42 ක් සිරගෙදර හිටපු හැටි ගැන තමයි කියන්නේ. කොටස් වශයෙන් කතාව දාන්නම්. කොටස් 11 ක් තියෙනවා. දෙවැනි සහ තුන්වැනි පිටුවලත් කතාව තියෙනවා. -1 කොටස (තීරණාත්මක දවස)- එදා හරියටම...

    No contents