1. G

    NIBM eke unta !!!!

    මේ ත්‍රෙඩ් එක දැකලා රිප්ලයි එකක් දාන්න හිතුනා. මමත් NIBM/NSBM කරපු එකෙක්. මේ ත්‍රෙඩ් එකේ කෙනා කියල තියෙන කතාව සහතික ඇත්ත. NIBM/ NSBM ​බැච් එකකින් දැන් එන්නේ dev අඩුම 25 ක් වගේ.. ඒකෙනුත් ලොකු ඒවගේ ඉන්නේ එකෙක් දෙන්නෙක් (මම කතා කරන්නේ දැන් තත්ත්වේ).. මේකට මූලික හේතු මෙන්න මේවා..පුලුවන්නම් මේවා...

    No contents