IT FIELD.
කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියල තෙරෙන්නේ නෑ.මට ලස්සනට වාක්‍ය ගලපන්න බෑ මචන්ලා. බෝරිං නම් කියවන්න එපා.තව දෙයක් ආතල් ගන්නවත් බොරුවටවත් නෙවයි මේව අහන්නේ.
මෙච්චර කාලයක් වගේ වගක් නැතුව ඔහේ ආතල් එකේ ගේම් ගහ ගහ හිටිය.දැන් තමයි ජීවිතේ බරපතලකම තේරෙන්නේ.දැන් නම් පරක්කුත් වැඩී වගේත්...