1. dayana844

    Help draw Vertical Bar chart in Excel

    යාලුවනේ excel vertical bar chart අදින හැටි කියලා දෙන්න Thank you
  2. dayana844

    Photoshop Help

    යාළුවනේ Photoshop වලින් image edit කරන්න (මූනේ ලප එහෙම filter කරන්න) plugin එකක් තියෙනවද දන්න කෙනෙක් download Link එක දෙනවද Thank you
  3. dayana844

    Help (Pdf into Word)

    මට සිංහල font තියෙන pdf එකක් word document එකකට convert කරගන්න ඕන​. දන්න යාලුවෙක් උදව් කරන්න plz
  4. dayana844

    PC Help

    මට මේ message එක එනවා ඒක නවත්තන්න ඕන. Window 10 Pro තමයි O/S එක services windows Licences manager----> disable Windos Updates -----> disable ඒත් message එක එනවා.:no: මේක fix කර ගන්න උදවු කරන්න පුළුවන්ද
  5. dayana844

    set password to folder windows 7

    යාළුවනේ දන්න කෙනෙක් කියන්න........ මට folder එකකට password set කරන විදිය දන්න කෙනෙක් කියලා දෙනවද මම use කරන්නේ windows 7
  6. dayana844

    Central Bank - BA exam papers Help

    යාළුවනේ මට Central Bank - Banking Assistant exam past papers හොයා ගන්න පුළුවන් විදියක් දන්නව නම් කියන්න Help Plz
  7. dayana844

    Photoshop Help

    Photoshop 7 version වල කොහොමද සිංහල ටයිප් කරන්නේ දන්න කෙනෙක් උදවු කරන්න :dull:
  8. dayana844

    උපාධිධාරී - Help

    යාළුවනේ, ඔක්තෝබර් මාසේ සිට උපාධිධාරීන් 5500ක් රාජ්‍ය සේවයට කියලා TV news එකක් යනවා මේ දවස්වල..... කවරු හරි දන්නවද ඒකට apply කරන්නේ කොහොමද කියලා දන්නව නම් කියන්න Thanks
  9. dayana844

    Help Please

    යාළුවනේ මම software එකක් install කරන්න යද්දී මේ error msg එනවා :eek: මේකට මොකද කරන්නේ දන්න අය උදව්වක් කරන්න
  10. dayana844

    Help - Boys Name

    Help - Boy Names යාළුවනේ උදව්වක් දෙන්න, මගේ අක්කට පුතෙක් ලැබණා. දැන් ඉතිං පුංචි පුතාට නමක් ඕනනේ.... මෙන්න මේ අකුරු තමයි දීලා තියෙන්නේ - "හ, ච, ප, ග, ද" ඒ වගේම අකුරු තුනකින් තමයි නම එන්න ඕන ස්තූතියි
  11. dayana844

    PDF convertor Help

    යාළුවනේ. මට සිංහලෙන් ටයිප් කරලා තියෙන PDF එකක් Edit කරගන්න ඕන වෙලා තියෙනවා PDF එක Word Doc එකක් කරන්න ට්‍රයි කළා PDF Into Word Online convert කරාම හරියට සිංහල අකුරු එන්නේ නැහැනේ................. දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න
  12. dayana844

    Road Direction

    යාළුවනේ මට උදව්වක් කරන්න plz මට St Joseph College Colombo 10 එකට යන්න road direction එක කියන්න පුළුවන්ද? Bus eke route No එකයි..... බහින්න ඕන තැනයි දන්නවනම් කියන්න Thanks Yaluwane
  13. dayana844

    Past Papers

    Past Papers - Help යාළුවනේ, මට කළමනාකරණ සහකාර විභාගයට අදාල වන කාර්යාල ක්‍රම, මුදල් රෙගුලාසි හා පරිගණක දැනුම පසුගිය ප්‍රශ්න පත්‍ර තියේනම් දෙන්න පුළුවන්ද අනේ ලොකු උදවුවක් govlk.com වෙබ් සයිට් එකේ කලින් papers තිබුණා. දැන් ඒ website එක තහනම් කරලා නේද?
  14. dayana844

    Road Direction

    Yaluwane mata help ekak karanna plz Mata Bambalapitiye idan aqunas university college ekata yanna road direction eka kiyala denna :D Directions denakota... Bus eke route No ekai bahinna one thanai kiyanna amathaka karanna epa. Thanks Yaluwane
  15. dayana844

    HELP - Road Direction

    Yaluwane mata help ekak karanna plz Mata pitakotuwa bus stand eke idan Maligakanda Mahinda Vidyalaya Ananda mawatha colombo 10 yanna road direction eka kiyala denna plz Directions denakota Bus eke route No ekai bahinna one thanai kiyanna amathaka karanna epa. Thanks Yaluwane :rolleyes:
  16. dayana844

    ROAD DIRECTION - Help Please

    Yaluwane mata help ekak karanna plz Mata pitakotuwa bus stand eke idan Janadhipathi Vidyalaya, Sri Jayawardanapura Kotte, Rajagiriya yanna road direction eka kiyala denna :D Directions denakota Bus eke route No ekai bahinna one thanai kiyanna amathaka karanna epa. Thanks Yaluwane

    No contents