Thread පරනයි. එත් ඉස්සරහට කාට හරි ඔන වෙයි. මම ගත්තෙ 2019 December. ගත්ත ගමන් අඩු පඩු සෙරම හදුවා. Engine Mount, Links, Bush ඔක්කොමවගෙ. Parts ගනන්.Toyota wage neme. Honda කරන අය ඉන්නව. එයලා ගාවටම දන්න repair waladhi. (Mahesh, Darshana, Rohan, etc...) අනිත් අය Honda ගන එච්චර දන්නෙ නැ. මන් ගන්නකොට...