මම එලකිරි එකට අලුත්, ඇත්තටම ගූගල් කරනකොටයි මේ සයිට් එක දැක්කෙ. සින්හල අයගෙන් ඩිරෙක්ට් අහන්න පුලුවන් විදියේ සයිට් එකක් හෙව්වෙ. කාරනාව මේකයි,
ගිය සතියේ ට්රැවල් ඒජන්ට් කෙනෙක් මාර්ගයෙන් මම ඉන්දියන් වීසා ඇප්ලයි කලා. සදුදා ඒජන්ට් කොල් කරලා කිව්වා වීසා රිෆියුස් කියලා. හෙතුව ඇහුවහම කිව්වෙ, මගෙ...