හෙල්ප් එකක් දෙන්න කට්ටියගේ ideas කියන්න
මම බැලුවේ ලංකාව ගැන, ලංකාවේ නගර ගැන තව ලංකාවේ ලස්සන places ගැන website එකක් දාන්න කියල ඉතින් මට එකට ඔයාලගේ සපොර්ට් එක ඕන මගේ website එක land like no other .com ඉතින් මේක කරගන්නේ කොහොමද කියල හෙල්ප් එකක් දෙන්න :yes::yes::yes: කට්ටියගේ ideas කියන්න